Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » BREAKING NEWS : වෙලාව රෑ 10.50යි..! අගමැති පැජට් පාරේ ජනපති නිල නිවසට පැමිණෙයි..!



අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ මොහොතේ කොළඹ 07 පැජට් පාරේ පිහිටි ජනාධිපති නිල නිවසට පැමිණි බව එහි සිටින විශේෂ වාර්තා කරුවකු මීට සුලු මොහොතකට පෙර අප වෙත වාර්තා කලා. 

අනිද්දා දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත්වීමට නියමිත අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳව සාකච්ජා කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා මෙලෙස ජනාධිපති නිල නිවසට පැමිණ තිබේ.


මේ වනවිට එම තීරණාත්මක සාකච්ජාව ආරම්භ වී ඇති අතර මෙය ශ්‍රී ලාංකා දේශපාලන ඉතිහාසයේ තවත් එක් වැදගත් රාත්‍රියක් වනු ඇත.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply