Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » හෙට විද්‍යාලෝකයේ දී සුනාමි පෙරහුරුවක්...


ශ්‍රි ලංකාවේ වෙරළ අශ්‍රිතව පිහිටා ඇති සුනාමි අවදානමට ලක්විය හැකි පාසල් ඉල්ලක්ක කරගනිමින් පවත්වනු ලබන සුනාමි පෙරහුරුවක් හෙට පෙරවරු 9.00 ට ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේදී පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබෙනවා.
එය එක්සත් ජාතික සංවර්ධන අරමුදලේ අනුග්‍රහයෙන් ගාල්ල දිස්ත්‍රික් අපදා කළමණාකරණ ඒකකය විසින් පවත්වනු ලබන සුනාමි පෙරහුරුවකි.
ශ්‍රි ලංකාවේ වෙරළ ආශ්‍රිත දිස්ත්‍රික්ක 05ක් මෙම වැඩසටහනට තෝරාගෙන ඇති අතර ඉන් පළමු නියමු පෙරහුරුව ලෙස ගාල්ල දිස්ත්‍රික්කයේ විද්‍යලෝක විද්‍යාලය තෝරාගෙන තිබෙනවා.
මෙම පෙරහුරුව සඳහා අපදා කළමණාකරණ අමත්‍යංශයේ ලේකම්වරයා සහ අපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා සහභාගි වන අතර පෙරහුරුව පැවෙත්වෙන කාලය තුළ නගරයේ ජනතාව අනිසි බියක් ඇති කර නොගන්නා ලෙස දිස්ත්‍රික් අපදා කළමණාකරණ ඒකකයේ අධ්‍යක්ෂ කර්නල් දම්පත් රත්නායක මහතා ඉල්ලා සිටියේ.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply