Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » සම්බන්ධන්ට එරෙහිවත් විශ්වාසභංගයක්....?


විපක්ෂ නායක ආර් සම්පන්දන් මහතා ගැන රටේම විශ්වාසය පළුදු වී ඇති හෙයින් ඔහු වහාම එම ධුරයෙන් ඉවත් කරන්නැයි ඉල්ලා දේශීයවත් ජාත්‍යන්තරවත් පුළුල් හඬක් නැගීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇත.
අද හෙටම එම උද්ඝෝෂණ ව්‍යාපාරය අරඹන බව ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා පවසා තිබෙනවා.

මීට අමතරව සම්පන්දන් මහතා විපක්ෂනායක තනතුරෙන් ඉවත් කරන්නැයි කතානායකවරයාගෙන් නැවත වරක් ලිඛිතව ඉල්ලීමක් කිරීමට ද ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇත.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply