Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » හැකි නම් තනි ආණ්ඩුවක් හදා පෙන්වන්න - සුසිල් ප්‍රේමජයන්ත...


පුළුල් සන්ධානයක් සහිත ආණ්ඩුවක් පිහිටුවන බව අගමැතිට එරෙහි විශ්වාස භංග යෝජනා විවාදයට එක් වෙමින් අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයත්න පැවසී ය.මේ අතර හැකියාවක් තිබේ නම්, තනි ආණ්ඩුවක් පිහිටුවා පෙන්වන ලෙස ද අමාත්‍යවරයා එහිදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට අභියෝග කළේ ය.

මේ අතර සියලු දෙනාගේ උත්සාහය මහබැංකු හිටපු අධිපති අර්ජුණ මහේන්ද්‍රන් රැක ගැනීම සඳහා බවට ද ප්‍රේමජයන්ත මහතා චෝදනා කළේ ය.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply