Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » බුලත් - පුවක් මිල ඉහලට....


නාඋල නගරයේ බුලත් හා පුවත්වල තොග හා සිල්ලර මිල ඉහළ ගොස් ඇතැයි ව්‍යාපාරිකයන්  පවසනවා.
බුලත් තොග මිල රුපියලක්ව පැවති අතර මේ වන විට එය රුපියල් තුන දක්වා ඉහළ ගොස් තිබෙනවා.
රුපියල් එකයි සත විසිපහත් දෙකත් අතර පැවති පුවක් මිල ද මේ වන රුපියල් හතරේ සිට පහ දක්වා ඉහළ ගිහින්.
බුලත් හා පුවක් තොග වශයෙන් අලවිකරන නාඋල නගරයේ අළුත් අවුරුද්දෙන් පසු වාර්තා වු වැඩිම මිල ඉහළ යෑම මෙය බවයි වෙළඳුන් කියා සිටියේ.
පසුගිය සමයේ අයහපත් කාලගුණය හේතුවෙන් බුලත් වගාවන් විනාශවී ගොස් තිබු අතර  වෙළඳපොලට බුලත් ලැබී ඇත්තේ අඩුවශයෙන්.
මෙම තත්වය  මිල ඉහළ යෑමට බලපා තිබෙනවා.
පුවක්  වගාවේද පසුගිය සමයේ අස්වනු නිසි පරිදි නොලැබුණු බවයි ගොවීන් පෙන්වා දෙන්නේ.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply