Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » දේශපාලනඥයින්ට දොර වැසුණු රජ මගුල....


එළැඹෙන මැයි මස 19 වන දා පැවැත්වීමට නියමිත හැරී - මේගන් රාජකීය මංගල්‍ය ගැන ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.
මෙම විවාහ මංගල්‍යයට දේශපාලනඥයින්ට ආරාධනා කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
රාජකීය විවාහය සඳහා 1200 ක පමණ පිරිසකට ආරාධනා කර ඇති අතර හැරී කුමරු සහ මේගන් මාකල් අතර විවාහය සිදුකෙරෙන දේවස්ථානයේ සීමිත ඉඩකඩක් පැවතීම මෙලෙස ආරාධිත අමුත්තන් සීමා කිරීමට හේතුව බවයි සඳහන් වන්නේ.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply