Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » හොර සල්ලි අච්චු ගැසූ තිදෙනෙක් අත්අඩංගුවට....


ධර්මපුරම්, පුදුන්කාඩු ප්‍රදේශයේදී ව්‍යාජ රුපියල් 500 නෝට්ටුවක් සමග සැකකරුවන් තුන් තිදෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, එම නෝට්ටු මුද්‍රණය සන්ථකයේ තබා ගැනීම, ඒ සඳහා යොදා ගත් ලැප්ටොප් පරිගණකයක් සන්තකයේ තබා ගැනීම, එම සැකකරුවන්ට නවාතැන් ලබා දීම සම්බන්ධයෙන් එම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගත් බවයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 24 හා 22 යන වයස්වල පසුවන වවුනියාව හා රාමනාධපුරම් යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසකි.


«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply