Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » රට පුරා තැනින් තැන නොදන්වාම විදුලිය කපයි... ඔබේ ප්‍රදේශයෙත් එහෙමද?



බලශක්ති ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමට නොහැකි වීම නිසා කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව දිවයින පුරා ප්‍රදේශ රැසක වරින් වර විදුලිය කප්පාදු කිරීමක් සිදුකෙරෙන බවට වාර්තා වී තිබේ. 

මහනුවර, පානදුර, නුගේගොඩ, මහරගම, ගම්පහ, දිවුලපිටිය, මීගමුව, කුරුණෑගල යන ප්‍රදේශවල විටින් විට මෙලෙස විදුලිය කප්පාදු කිරීම් සිදුවන බවට ජනතාව චෝදනා කර ඇත. 

හදිසි අලුත්වැඩියා කිරීම් සහ වෙනත් තාක්ෂණික කටයුතු සඳහා බවට පවසමින් මෙම විදුලිය ඇණ හිටුවීම සිදුකලද සැබෑ හේතුව ඉල්ලුමට සරිලන සැපයුම ලබා දීමට නොහැකි වීම බව අනාවරණය වී ඇත. 

මෙම තත්වය පිළිබඳව බොහෝ දෙනෙකු දැනුවත් නැති අතර එය මහජනතාවගෙන් වසන් කිරීමටද ඊට සම්බන්ධ පාර්ශව කටයුතු කරමින් සිටින බවට වාර්තා වී තිබේ. 

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply