Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » කතරගම දේවාලයේ බස්නායක නිළමේ දේව උදහසට ලක්වෙයි!


ඓතිහාසික රුහුණු කතරගම මහ දේවාලයේ බස්නායක නිලමේ ඩී.පී.කුමාරගේ මාස 03ක කාලයක් සඳහා තාවකාලිකව ඉවත් කළ බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා පවසයි.
හිටපු බස්නායක නිලමේවරයාට විරුද්ධව ඉදිරිපත් කර ඇති පෙත්සම් 16ක් හේතුවෙන් සහ ඒවා විභාගයට ගැනීමේ පරික්ෂණ කටයුතු සඳහා මෙම ඉවත් කිරීම සිදුකර තිබේ.
නීතිපති දෙපාර්තුමේන්තුවේ උපදෙස් මත මෙම ඉවත් කිරීම සිදුකර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
ඩිල්රුවන් රාජපක්ෂ රුහුණු කතරගම මහ දේවාලයේ බස්නායක නිලමේ ධූරයට තාවකාලික පත්කර ඇත.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply