Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » ඔබේ රටට තැබූ පළමු පියවර මට ඉතා සංවේදී අවස්ථාවක් - අද සිට අපි එක රටක් - කොරියානු යුද්ධය අවසන් - න්‍යෂ්ටික අවි වලින් තොර කොරියාවක් ගොඩනගමු - කිම් ජොන් දකුණු කොරියා ජනපතිට කියයි..!




ලෝක ඉතිහාසයේ දැවැන්ත පෙරළියක් සිදුකරමින්  දකුණු කොරියාව සහ උතුරු කොරියාව අතර පැවති යුද්ධය මීට සුලු මොහොතකට පෙර අවසන් වුණා.  දෙරටේ නායකයින් අතර සිදුවූ ඓතිහාසික හමුවෙන් පසුව අත්සන් කල ගිවිසුම ප්‍රකාරව 1950දී ඇරඹි මෙම යුද්ධය අද සිට අවසන් වනු ඇත.

අද උදෑසන සිට කොරියානු දේශසීමා ආසන්නයේ පිහිටි යුධ මුක්ත කලාපයකදී උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහ දකුණු කොරියානු නායක  මූන් ජේ ඉන් අතර ඉතා සුහදශීලි සාකච්ජා වට ගණනාවක් පැවති අතර  නායකයින් දෙපළ තනිවමද සාකච්ජා කර තිබේ.

එම සාකච්ජා වලදි උතුරු කොරියානු නායකයා ඉතා සුහදශීලිව සහ ප්‍රගතිගාමීව කටයුතු කිරීම ජාත්‍යන්තර මාධ්‍ය ඉතා ඉහළින් වාර්තා කර ඇත.

උතුරු කොරියානු දේශසීමාව පසුකොට දකුණු කොරියාව දෙසට ඇවිදයාම මට බොහෝ සංවේදී අවස්ථාවක් වුණා. අද සිට අප එක රටක් සේ කටයුතු කල යුතුයි. න්‍යශ්ටික අවිවලින් තොර  ආර්ථික සමෘද්ධියෙන් සහ සංවර්ධනයෙන් යුතු නව කොරියාවක් ගොඩනැගීමට එක්වෙමු යනුවෙන් කිම් ජොන් උන් දකුණු කොරියානු ජනාධිපතිවරයාට දැනුම්දුන් බව විදේශ මාධ්‍ය වාර්තා කලා.

එළඹෙන සති කිහිපය තුලදි උතුරු කොරියානු නායකයා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාද හමුවීමට නියමිතව තිබේ. 





«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply