Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » සුගතදාස එළිමහන් ක්‍රීඩාංගණය විවෘත කරයි....




සුගතදාස එළිමහන් ක්‍රීඩාංගණයේ අභිනවයෙන් ඉදිකරන ලද මීටර් 400 හා මීටර් 200 කෘතීම ධාවන පථ, පාපන්දු/රග්බි ක්‍රීඩාංගණය විවෘත කිරීම හා සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ කාර්ය මණ්ඩලය සඳහා ඉදිකරන ලද පරිපාලන ගොඩනැගිල්ල අද (09) ක්‍රීඩා අමාත්‍ය නීතීඥ දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදි.
මෙහි ඉදිකිරීමට වැයවූ මුලු මුදල රුපියල් මිලියන 244.85ක් වන අතර ඇක්සස් පුද්ගලික සමාගම හා කොනිකා ජේවී යන සමාගම් මෙහි ධාවන තීරු සකස් කර ඇත.
කෘතීම ධාවන පථයේ ස්භාවය පලමු පෙලේ IAAF සහතිකය ලබාගෙන ඇති අතර ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශණ කාර්යාංශය විසින් කෘතීම ධාවන පථයන්හී මංතීරු සකස් කිරීමේ දී එහි අධ්‍යක්ෂණ කටයුතු සිදුකර තිබේ.
දකුණු ආසියානු කණිෂ්ඨ ක්‍රීඩා තරගාලවලිය ඉදිරියේදී මෙහි පැවැත්වීමට නියමිතව ඇත.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply