Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » රැජිනගේ ගරු සැලකිලි ලබන්නට ජනපති එංගලන්තයට


පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිසක් එංගලන්තය බලා පිටත්ව ගියහ .
මෙම දූත පිරිසේ 10 දෙනෙක් සිටිති.
පසුගිය වර ජනාධිපතිතුමන්ගේ එංගලන්ත සංචාරයේදී බ්‍රිතාන්‍ය එලිසබෙත් මහා අධිරාජිනිය විසින් සිය අත්මේස් පවා ගලවා ජනාධිපතිතුමානන්ට ගරු සම්මාන දැක්වූ අතර මෙවරද එවැනිම උණුසුම් පිළිගැනීමක් ලැගෙනු ඇතැයි ලක්වාසී ජනතාව බලා සිටී. 

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply