Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » අගමැති රනිල් නිතීපති උපදෙස් ඉල්ලයි!


විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් එම තනතුරුවලින් ව්‍යවස්ථානුකූලව ඉවත් කළ හැක්කේ කෙසේදැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නීතිපති උපදෙස් ඉල්ලා තිබේ.
දේශපාලන ආරංචි පැවසුවේ අදාළ අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් ස්වකැමැත්තෙන් එම තනතුරුවලින් ඉවත් නොවුණහොත් හෝ ජනාධිපතිවරයා ඔවුන් ඉවත් නොකළහොත් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා මෙලෙස නීතිපති උපදෙස් ඉල්ලා ඇති බව ය.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply