Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » අවුරුදු නිවාඩුවට ගමේ ඇවිත් කොළඹ යමින් සිටි රූමත් හෙදියට බස් රථයකදී කාමාතුරයෙක් කරපු නරුම වැඩේ....


29 හැවිරිදි හෙදිය ගැබිනියක්.....එකවරම ඇගේ පපුව ස්‌පර්ශ කරලා...
අග නගරයේ රෝහලක සේවය කරන රූමත් හෙදියක්‌ අලුත් අවුරුද්දට ගමේ පැමිණ නැවත කොළඹ බලා යන අතුරතුරදී බස්‌රථයේ සිටි පුද්ගලයකු ඇගේ පපු ප්‍රදේශය ස්‌පර්ශ කර ඇති අතර එයට අකමැති වූ නිසා ඇගේ මැදඟිල්ල කරකවා කඩා බරපතළ තුවාල සිදුකර ඇති බව පොලිසිය පවසනවා.
අකුරැස්‌ස හරහා මාතර බලා ගමන් ගන්නා බස්‌ රථයක්‌ තුළදී ඇය මෙම අකරතැබ්බයට මුහුණ පා ඇති අතර ඇය මේ වන විට මාතර මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.
මෙම හෙදිය 29 හැවිරිදි ගැබිනියක්‌ බව ද සැකකරු තමා අසල වාඩි වී ගිය බවද එකවරම පපුව ස්‌පර්ශ කර එයට විරුද්ධ වූ නිසා තදබල ලෙස බැණ වැදී ඇගේ ඇඟිල්ල කඩා දමා ඇති බවද පැවසෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති අතර මාතර කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි එච්. ජී. මාරපන මහතාගේ උපදෙස්‌ පරිදි මාතර මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂක ධම්මික අමරසේන මහතා කාන්තා හා ළමා කාර්යාංශ ස්‌ථානාධිපතිනි රසිකා ඇතුළු නිලධාරීන් වැඩිදුර පරීක්‍ෂණ සිදුකරනවා.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply