Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » යෝජනාවලියක් රැගෙන අගමැති යළිත් ජනපති හමුවෙන්න යයි.



අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනපති මෛත්‍රීරීපාල සිරිසේන මහතා අතර හමුවක් මේ වන විට නැවත වරක් පැවැත්වෙන බව වාර්තා වේ.
ඒ අනුව අග්‍රාමාත්‍යවරයා විශේෂ සාකච්ඡාවක් සඳහා මේ වන විට ජනාධිපති නිළ නිවස වෙත පැමිණ තිබේ.
අද (03) උදෑසන 9.10ට පමණ අග්‍රාමාත්‍යවරයා ජනාධිපති නිළ නිවස වෙත පැමිණ ඇත.
අග්‍රාමාත්‍යවරයා සමඟ එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් පිරිසක් ද මෙම සාකච්ඡාවට එක්ව ඇති බව වාර්තා වේ.
මේ අතර, එක්සත් ජාතික පෙරමුණ සහ ජනාධිපතිවරයා අතර ද හමුවක් ඊයේ (02) රාත්‍රියේ සිදුවූ අතර, ඊට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද එක්ව තිබිණි.
අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා අතර ඊයේ (02) පැවැති සාකච්ඡාවෙන් අනතුරුව ආණ්ඩුවේ ඉදිරි ගමන පිළිබඳව සඳහා වන යෝජනාවලියක්ද රැගෙන අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයා හමුවීමට ගොස් ඇතැයි ආරංචි මාර්ග පවසයි.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply