Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » නව ශ්‍රී ලංකා වාර්තාවක් මැතිව් අබේසිංහගෙන්.....


ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට්හි දී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ තරඟ පැවැත්වෙන 05 වන දිනය අදයි.
අද දිනයේ දී  මීටර් 50 නිදහස්ආර පිහිනුම් ඉසව්වේ මූලික වටයේ තරගයකට එක් වූ මැතිව් අබේසිංහ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත් වුණා.
එම තරග ඉසව්ව සිව්වැනියා ලෙස නිම කළ ඔහු ඒ සදහා ගත කළ කාලය තත්ත්පර 22.65 ක්.
ඒ අනුව මැතිව් අබේසිංහ  අද පස්වරුවේදී එම තරග ඉසව්වේ අවසන් පූර්ව තරගය සදහා සහභාගී වනු ඇති.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply