ජනතාව සිරස මූලස්ථානය වටලයි....
සිරස මාධ්‍ය ජාලයේ ප්‍රධාන කාර්යාලය මහජනතාව විසින් වටලා ඇති බව වාර්තා වේ.
මහාරාජා සංවිධානයේ සමූහ අධ්යක්ෂවරයෙක් වන ශෙවාන් ඩැනියෙල් මහතා ට්විටර් පණිවුඩයක් මගින් කියා සිටින්නේ අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය පරාජය වී සුළු මොහොතකින් ඔහුගේ කාර්යාලය වන සිරස / නිවුස්ෆස්ට් කාර්යාලයට ප්‍රහාරයක් එල්ලවූ බවයි.
එසේ පැමිණි කණ්ඩායම් හේතුවෙන් එහි සේවකයන්ට පිටවීමට නොහැකි තත්ත්වයක් ඇතිවී ඇති බවද ඔහු එහි දක්වා තිබේ.

Tag: Environment Hot Local
No comments: