Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » මැරෙන්න ගිය ආනන්දට නිශ්පාදක පණ දෙයි.... දෙවනි ඉනිමේ රවී මිය ගිය හේතුව මෙන්න!

  



දෙරණ රූපවාහිනි නාලිකාවේ විකාශය වන දෙවන ඉනිම ටෙලි නාට්‍යයේ නලු නිලියන් සහ එහි අධ්‍යක්ෂකවරයා අතර මතගැටුමක් හටගෙන ඇතැයි වාර්තා වේ.  

කොටස් 250 කින් පමණ අවසන් විය යුතු එම ටෙලි නාට්‍ය කිසිදු හරයකින් තොරව කොටස් 300ක් ඉක්මවමින් ඉදිරියට ගෙනයාම මත මෙම ගැටුම හටගෙන ඇත.

  එහි ප්‍රතිපලයක් ලෙස එම නාට්‍යයේ රවී ප්‍රනාන්දුගේ චරිතයට රඟපෑ බිමල් ජයකොඩි ඉන් ඉවත් වී ඇති අතර පසුගිය කතාංගයේදී ඔහු මියයාමට සැලැස්වීමට කතාවේ රචකයා වන සමන් එදිරිමුණි කටයුතු කරන ලදි.   

මෙම කතාවේ ආනන්දගේ චරිතයට රඟපාන ධර්මප්‍රිය ඩයස්ද මෙම කතාව කිසිදු නිර්මාණශීලිත්වයකින් තොරව ඉදිරියට ගලායාම පිළිබඳව සිය දැඩි අප්‍රසාදය පලකරමින් ඉන් ඉවත්වන බව ප්‍රකාශ කර ඇති අතර වැඩසටහන් නිශ්පාදකයින් විසින් අමතර මුදලක් ගෙවා ඔහු රඳවාගෙන ඇතැයි වාර්තා වේ.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply