Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » දෙවන ඉනිමේ රවී මියයයි!



මෙරට ජනතාවගේ  ඉමහත් ආකර්ශණයක් දිනාගත් දෙරණ නාලිකාවේ විකාශය වන "දෙවන ඉනිම" ටෙලි නාට්‍යයේ රවී නම් චරිතය මිය යන බව ඉඟියක් පළ වී තිබේ. 

දෙවන ඉනිම නාට්‍යයේ රංගන ශිල්පීන් කිහිප දෙනෙකු ජයරත්න මල්ශාලාවේ සිට අන්තර්ජාලයට එක්කල ජායාරූපයක් අනුව ඔවුන් එම අවමංගල්‍යයට අදාළ දර්ශණ රූපගත කරමින් සිටින බව වාර්තා වේ. 

මින් පෙර විකාශය වූ කොටසට අනුව රවී අසාධ්‍ය තත්වයේ පසුවන බවට ප්‍රේක්ෂකයින් දැනුවත් වූ අතර මීළඟ කොටසේදී ඔහු මිය යාමට නියමිතව ඇත. 




«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply