Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » බුදු වදිනින් විශ්වාසභංග විවාදය ආරම්භ කල උදය ගම්මන්පිල.....


04/04/2018 13:57
පාර්ලමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා බුදු වදිනින් සභාව ඇමතීම ආරම්භ කරයි.

04/04/2018 13:59
පා.ම. උදය ගම්මන්පිල මහතා [එජනිස] : ආණ්ඩුවේ කිසිම මන්ත්‍රිවරයෙක් මෙම චෝදනා 14 සම්බන්ධයෙන් කිසිම හඬක් නොනගන්නේ ඔව්නේ හෘදසාක්ෂිය දන්නවා මෙම චෝදනා සත්‍යයයි කියලා.

04/04/2018 14:04
පා.ම. උදය ගම්මන්පිල මහතා [එජනිස] : අපට ඉන්නවා අගමැතිවරයෙක් ජනතා මතය ගැන කේන්තියෙන් ඉන්න ජනතාව පිළිබඳ සංවේදි නොවන විජාතික න්‍යාය පත්‍රයක් අතේ තියාගෙන ඉන්න අගමැතිවරයෙක් අපට ඉන්නවා.

04/04/2018 14:05
පා.ම. උදය ගම්මන්පිල මහතා [එජනිස] : මේ යෝජනාවේ තියෙන්නේ පරම ඇත්ත... ඒක නිසා තමයි මේ යෝජනාවේ තියෙන කරුණු උපුටා දක්වමින් කරුණු දක්වන්නේ නැත්තේ.

04/04/2018 14:07
පා.ම. උදය ගම්මන්පිල මහතා [එජනිස] : අපි හිතුවේ දෙවියන්ගේ කැමැත්ත ක්‍රියාත්මක වෙයි කියලා. බැලුවා දැන් ක්‍රියාත්මක වෙන්නේ දෙවියන්ගේ මල්ලිගේ කැමැත්ත. සල්ලි මත තමයි තීරණය වෙන්නේ.  

04/04/2018 14:10
පා.ම. උදය ගම්මන්පිල මහතා [එජනිස] : මෙම විශ්වාසභංග යෝජනාව ජාතියේ අවාසනාවකට සම්මත කර ගැනීමට නොහැකි වුවහොත් සිදු වන්නේ හිරු නොපායන අවුරුදු එක හමාරක් ඉදිරියට උදාවන බවයි.

04/04/2018 14:10
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කතාව අවසන් කරයි.






«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply