Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » අගමැති රනිල් විශ්වාසභංගයෙන් ජය ගනී....


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 46 පරාජය කිරීමට හැකි වුණා. ඒ සඳහා පක්ෂව76 හිමිවූ අතර, විපක්ෂව 122ක් හිමි වුණා.
නොපැමිණි සංඛ්‍යාව 26ක්

මේ අතර, ආණ්ඩුවේ සිටින නිදහස් පක්ෂ අමාත්‍යවරුන් වන එස්. බී. දිසානායක, සුසිල් ප්‍රේමජයන්ත, චන්දිම වීරක්කොඩි, අනුර ප්‍රියදර්ශන යාපා, ඩබ් ඩී සෙනවිරත්න, ලක්ෂ්මන් යාපා, ඩිලාන් පෙරේරා, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, ටීබී එකනායක, තිලංග සුමතිපාල, යන අය විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දුන්නා.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply