Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » ගෑස් මිළ නගී... අද සිට පෝලිමට වැඩිවන බඩුමිල මෙන්න.


කිලෝ ග්‍රෑම් 12.5 ප්‍රමාණයේ ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 245කින් වැඩි කිරීමට පාරිභෝගික අධිකාරිය අවසර ලබා දී ඇත.

මේ අනුව ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1676කි.

ගෑස් මිල වැඩිවීමට සමගාමීව ආහාර මිළගණන්ද ඉහළ යනු ඇත.

මේ අතර කිරිපිටි මිල ඉහළ නැංවීම සඳහාද රජයේ සූදානමක් පවතින බව වාර්තා වී ඇත.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply