Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » අනුෂ්කාගේ ගණන් වැඩිවෙයි...


බොලිවුඩ් නිළි අනුෂ්කා ශර්මා පිළිබඳ බොහෝ පුවත් වාර්තා වූයේ ඇය විරාට් කෝලි හා විවාහ වීම සම්බන්ධවයි.නමුත් මේ වන විට විදෙස් මාධ්‍ය ඇය සම්බන්ධයෙන් වාර්තා කර සිටින්නේ වෙනස්ම වූ පුවතකි.
ඒ ඇය මේ වන විට වැඩිම මුදලක් අය කරන කාන්තා නිළියක ලෙස නම් කිරීමයි.ලෝකයේ සුප්‍රසිද්ධ වෙබ් අඩවියක් වන ෆෝබ්ස් වෙබ් අඩවිය සඳහන් කරන්නේ අනුෂ්කා ලෝකයේ වැඩිම මිලක් අයකරනු ලබන නිළියන් 30 දෙනා අතර සිටිනා බවයි.
නිරූපිකාවක් ලෙස ක්ෂේත්‍රයට පිවිසි අනුෂ්කා 2008 වසරේ තිරගත වූ 'රබ්නේ බනා දී ජෝඩි' චිත්‍රපටය ඔස්සේ රංගනයට පිවිසියේය.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply