Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » කියුබාවේ කැස්ත්‍රෝ පාලනය අවසන්...


කියුුබාවේ නව ජනාධිපති ලෙස මිගෙල් ඩියෙස් කැනෙල් තෝරාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.කියුුබානු පාර්ලිමේන්තුව විසින් මෙම තෝරාගැනීම සිදුකර ඇති බවයි බී බී සී ලෝක සේවය පවසන්නේ.
කියුබාවේ නව ජනාධිපති ලෙස මිගෙල් ඩියෙස් කැනෙල් පත්කර ගැනීමෙන් එරට දිගුකාලීන කැස්ත්‍රෝ පාලනය අවසන් වනු ඇති. කෙසේ වෙතත් මිගෙල් ඩියෙස් කැනෙල්ද කැස්ත්‍රෝ පවුලේ ඉතාම සමීපතමයෙකු බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පැවසුවේ. බී බී සී ලෝක සේවය ඔහු හදුන්වා දී ඇත්තේ රාහුල් කැස්ත්‍රෝගේ දකුණු අත ලෙසයි.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply