Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » බැංකු යනවා නම් උදෙන්ම යන්න – හෙට බැංකු වරුවයි



සිංහල හා දෙමළ අලුත් අවුරුදු දින යෙදුණු අප්‍රේල් 14 දා සෙනසුරාදා දිනයක් වීම හේතුවෙන් ඒ වෙනුවෙන් වූ  දින භාගයක බැංකු නිවාඩුවක් හෙට (20) දිනයේ දී ප්‍රකාශයට පත් කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම විශේෂ දින භාගයක බැංකු නිවාඩුව ප්‍රකාශ කර ඇත.
මේ හේතුවෙන් හෙට (20) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ද මධ්‍යහ්න 12.00 ට අවසන් වීමට නියමිතය.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply