Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » තරගය ඉවරයි! විශ්වාසභංගය ගැන ඒකාබද්ධය නොසතුටෙන්.....

අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයේදී පොදුජන පෙරමුණ විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බලාපොරොත්තු වූ ඡන්ද ප්‍රමාණය නොලැබෙනු ඇතැයි පෙනෙන්නට තිබෙන බව රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා අවස්ථාවේදී ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන මුහුණු නොසතුටෙන් බව හර්ෂද සිල්වා මහතා සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක දැක්වේ.
රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා සිය ෆේස් බුක් ගිණුමේ සටහන් කළ ප්‍රකාශය පහතින්,
තරගය ඉවරයි! විශ්වාසභංගයේදී පොදුජන පෙරමුණ විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බලාපොරොත්තු වූ ඡන්ද ප්‍රමාණය නොලැබෙනු ඇතැයි පෙනෙන්නට තිබෙනවා.
මා ඊයේ (03) ප්‍රකාශ කළ පරිදිම සඳහන් කරන්නේ අගමැතිතුමාට එරෙහි විශ්වාසභංග යෝජනාවේදී අගමැතිතුමාට අද (04) පහසු ජයක් අත්වන බවයි.
මෙම ජයග්‍රහණයෙන් පසුව 2018 මැයි 01 වනදා සිට තරුණ නායකත්වයකින් යුතුව එක්සත් ජාතික පක්ෂය පාක්ෂිකයා වෙත සමීප කිරීමට අපි කටයුතු කරනවා.
Image may contain: one or more people and text

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply