Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » සුපිරි නිළි කන්ගනාගේ අපූරු උපන්දින තෑග්ග...


බොලිවුඩ් තරුවක් වන කන්ගනා රනවුත් සිය 31 වන උපන් දිනය සැමරුවේ පසුගිය මාර්තු 23 දායි.සිය උපන් දිනය වෙනුවෙන් ඇය කළේ මනාලිවල පිහිටි ඇගේ නව මන්දිරය පිහිටි ගෙවත්තේ පැල රාශියක් සිටුවීමයි.
එය සිය උපන් දිනය වෙනුවෙන් ලෝකයට පිරිනැමෙන තෑග්ගක් බවයි ඇය පවසන්නේ.
‘‘අපේ ලෝකය සුන්දර වගේම විෂ වායුවලින් තොර වෙලා තියෙන්නෙ ගස්වැල් හින්දයි. අපේ හොඳම මිතුරෝ තමයි ගස්වැල්. ඒ හින්දා අපි කරන්න ඕන ගස් කපලා දාන එක නෙමෙයි, පුළුවන් තරමක් පැල හිටවන එකයි’’
ඇය උපන් දිනය ගත කළේ ඇගේ පවුලේ අයත් සමඟ වන අතර සොයුරිය රන්ගෝලිගේ අලූත උපන් පුතු කෙරෙහි කන්ගනාගේ ඇත්තේ අසීමිත ආදරයකි.
ඉඩක් ලද හැම විටෙකම ඔහු වඩාගෙන සුරතල් කරන්නට ඇය පි‍්‍රය කරන බවයි සඳහන්.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply