Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » Biz News : කළුතර දිස්ත්‍රිකයේ හොදම සමිතිය සී/ස මහබෙල්ලන සණස සමිතිය දිනා ගනී...



පසුගියදා බස්නාහිර පළාත් ගරු ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ නයිවල සණස පුරහල් ශ‍ාල‍ාවේ දී බස්නාහිර පළාත් සමුපකාර ත්‍ය‍ාග ප්‍රධ‍ානෝත්සවය පැවැත්විනි.

95 වන ජාත්‍යන්තර සමුපකාර දිනයට සමගාමිව බස්නාහිර පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තුමේන්තුව මගින් සංවිධානය කළ තරගාවලියේ විවිධ කාණ්ඩ යටතේ සම්මාන ප්‍රධානය කළ අතර කළුතර දිස්ත්‍රිකයේ හොදම සමිතිය ලෙස සී/ස මහබෙල්ලන සණස සමිතිය ප්‍රථම ස්ථානය ලබාගන්නා ලදී.එම සම්මානය හා සහතිකය එම සමිතියේ වර්තමාන සභාපති සමුපකාර ක්ෂේත්‍රයේ ජනාධිපති සම්මානලාභී සාම විනිසුරු අයි.කේ.පි. විජේවර්ධන මහතා ලබා ගන්නා ලදී.

මේ අවස්ථාවට සමුපකාර කොමසාරිස්වරයා, සහකාර සමුපකාර කොමසාරිස්වරුන් ඇතුළු සමුපකාර ක්ෂේත්‍රට සම්බන්ධ විශාල පිරිසක් සහභාගී විය.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply