Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » කෙසඟ සිරුරකට හිමිකම් කියූ මලිත් පෙරේරා මාස 6 කින් ලොකු වෙනස් වීමක්.. (PHOTOS)




මලිත් පෙරේරා කියන්නේ රියැලිටි තරු මාවතෙන් බිහිවුණා දක්ෂ ගායකයෙක්. සමිතා එරන්දතී සමග මලිත් ගායනා කරපු මතක මන්දිර ගීතයෙන් ඔහු ප්‍රේක්ෂක ආදරය වැඩි වැඩියෙන් දිනාගන්නට සමත් වුණා. මේ වෙද්දී ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන මලිත් දැන් වෘත්තීමය වශයෙන් වරලත් ගණකාධිකාරිවරයෙක්.
පසුගිය සමයේ ඔහු විසින් සිය ඉන්ස්ටග්‍රෑම් සමාජජාල ගිණුමේ පළ කල ජායාරූප කිහිපයක් සමඟ ඔහු පිළිබඳව යලිත් කතාබහක් ඇති වෙලා තියෙනවා.
තරමක් කෙසඟ සිරුරකට හිමිකම් කියූ මලිත් දැන් ඉතා ආකර්ශණීය සිරුරකින් යුතු කඩවසම් තරුණයෙක් වෙලා. ඔහු විසින් පළකල ජායාරූප වෙත බොහෝ ප්‍රතිචාර ලැබිලා තිබුණා.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply