Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » වයඹ හා මොරටුව සරසවිවල කුලපතිවරුන්ගේ ධූර කාලය වසර 5 දක්වා දීර්ඝ කරයි...


වයඹ විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය ටියුලි ද සිල්වා මහතාගේ එම ධූර කාලය තවත් වසර පහකින් දීර්ඝ කිරීමේ පත්වීම් ලිපිය අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින් ලබා දි ඇත.

එමෙන්ම මොරටුව විශ්වවිද්‍යාලයේ කුලපති  මහාචාර්ය කේ.කේ.වයි.ඩබ්. පෙරේරා මහතා ද නැවත වසර පහක් සඳහා එම ධූරයට පත්කෙරුණු අතර ඊට අදාළ පත්වීම් ලිපිය ද ජනාධිපතිතුමා විසින් ඒ මහතා වෙත පිළිගැන්වීය.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply