Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » භූ කම්පනයක් - නිවාස 300කට හානි


ඉන්දුනීසියාවේ Banjarnegara දිස්ත්‍රික්කයේ මධ්‍යම ජාවා ප්‍රදේශයේ හටගත් භූ කම්පනයකින් දෙදෙනෙකු මියගොස් තවත් 20කට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.
ගොඩනැගිලි 300කට වැඩි ගණනකට හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව පුද්ගලයින්  2000කට වැඩි පිරිසක් තාවකාලික කඳවුරුවලට යොමු කෙරුණා.
ඒකක  4.4ක විශාලතත්වයෙන් යුතු කම්පනය කිලෝමීටර 4ක් පමණ ගැඹුරකින් හටගෙන ඇති බව මධ්‍යම  ජාවා බලධාරීන් නිවේදනය කළා.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply