Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » ආර්ථික වර්ධනය දරුණු කඩා වැටීමකට ලක්වෙයි..! 2017 වසරේදී 3.1% - ශ්‍රී ලංකා මහබැංකුව


ශ්‍රී ලංකා ආර්ථිකය 5.75% කින් වර්ධනය වීමේ විභවයක් පැවතියද පසුගිය 2017 වසරේදී රටේ ආර්ථිකය වර්ධනය වී ඇත්තේ 3.1%කින් බව ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති ආචාර්‍ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසීය. 

මෙය 2017 වර්ශය සඳහා මහබැංකුව අපේක්ෂා කල ආර්ථික වර්ධනයට වඩා අඩු  ආර්ථික වර්ධනයක් බවද මහ බැංකු අධිපතිවරයා කීවේය.  ඒ 2017 වසරේ මහබැංකු වාර්තාව මුදල් අමාත්‍යවරයාට පිරිනැමීම වෙනුවෙන් මහබැංකු ශ්‍රවණාගාරයේදී පැවති උත්සවයේදීය. 

අහිතකර කාළගුණික තත්වයන් නිසා කෘෂිකර්ම අංශයේ වර්ධනය 0.8% කින් අඩුවූ බවද එසේම සේවා සහ කර්මාන්ත යන අංශ වල ආර්ථික ක්‍රියාකාරකම් මන්දගාමී වීමක්ද දක්නට ලැබුණු බවද මහබැංකු අධිපතිවරයා කීවේය. මේ අනුව ගිය වසරේ දී කර්මාන්ත අංශය 3.9 වර්ධනයක් සහ සේවා අංශය 3.2 වර්ධනයක්ද වාර්තා කර ඇතැයිද මහ බැංකු අධිපතිවරයා කීවේය. 

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply