Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » උඩුවේ හිමියන් මැයි 11 චෝදනා වලින් නිදහස් කරයිද නැද්ද...


බලපත්‍රයක් නොමැති අලි පැටවෙකු ළඟ තබා ගත් බවට චෝදනා ලැබ සිටින උඩුවේ ධම්මාලෝක හිමියන් නිදහස් කරන්නේද නැද්ද  යන්න පිළිබඳ තීන්දුව ලබන මැයි 11 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණ දැනුම් දී තිබෙනවා.
ඒ, අදාළ නඩුව මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා හමුවේ කැඳ වු අවස්ථාවේ දීයි.
ධම්මාලෝක හිමියන්ට එරෙහි නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය අවසන් කිරීමෙන් අනතුරුව ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගනිමින් විනිසුරුවරයා  අදාළ තීන්දුව දැනුම් දුන් බව සඳහන්.
බලපත්‍රයක් නොමැති අලි පැටවෙකු කිරුළපන ඇලන්මැතිනියාරාම විහාරස්ථානයේ තබා ගත් බවට චෝදනා කරමින් නිතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබෙනවා.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply