container ජනතා ජය සමරන්න සිරිකොතට ගිණිනිවීමේ රථ සහ කැරළි මර්දන රථ - පොලීසියෙන් 1000ක බලකායක්..! (PHOTOS) - <br>
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » ජනතා ජය සමරන්න සිරිකොතට ගිණිනිවීමේ රථ සහ කැරළි මර්දන රථ - පොලීසියෙන් 1000ක බලකායක්..! (PHOTOS)



ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන ආ අගමැතිට එරෙහි විශ්වාසය පරාජය කිරීමෙන් පසු රටපුරා එජාප පාක්ෂිකයෝ මේ වනවිට එම ජයග්‍රහණය සමරමින් සිටින බව වාර්තා වනවා.

තව සුලු මොහොතකින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයට පැමිණීමට නියමිත අතර ඒ අසහාය පොදුජන නායකයාගේ පැමිණීම වෙනුවෙන්  පොලිස් ගිණි නිවීම් රථ සහ කැරළි මර්ධන රථ සමඟ පොලිසියේ දහසකට ආසන්න පිරිසකගේ විශේෂ ආරක්ෂාවක් කෝට්ටේ පක්ෂ මූලස්ථානය අවට ප්‍රදේශයට ලබාදීමට කටයුතු කර ඇත. 






«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply