Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » මිලියන 1000ක වියදමින් අලුත්වැඩියා කරන පාර්ලිමේන්තුවේ කෑම මිළගණන් කොහොමද? බිත්තර 04ක ඔම්ලට් එක රුපියල් 25යි....! (VIDEO)




ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව හදිසියේම රුපියල් මිලියන 1000 (කෝටි 100) වියදම් කරමින් අලුත්වැඩියා කිරීමට රජය තීරණය කර තිබේ. එයට හේතුව වනුයේ පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ට අවශ්‍ය සුව පහසුකම් ප්‍රවර්ධනය කිරීමයි. 

මෙම අලුත්වැඩියාව පිළිබඳව කතා බහත් සමඟම පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ සිදුවූ  පාර්ලිමේන්තු කැන්ටිමේ ආහාර මිළ ගණන් වල සිදුවූ වෙනස්කම් පිළිබඳව පුවත් වාර්තාවක් අප ඔබට ඉදිරිපත් කරනවා.

සමාජයේ ඉහළ වරප්‍රසාද ලබමින් ජීවත් වන මැති ඇමතිවරුන් සඳහා ලබා දෙන ආහාර වෙල කෙතරම් සුපිරිද යන්නත්, එයට ගෙවන මුදල කෙතරම් සොච්චමක්ද යන්නත් ඉන් ඔබට පැහැදිලි වනු ඇත.  ඒ වැයබර දරන්නේ මෙරට මහජනතාවයි. 

ශ්‍රී ලංකාවේ එකදු රාජ්‍ය විශ්ව විද්‍යාලයකවත් මෙවන් මිල ගනන් වලට ආහාර අලෙවි නොකරන අතර විශ්ව විද්‍යාල කැන්ටින් වල ආහාර වල ප්‍රමිතිය සම්බන්ධයෙන් බරපතළ විවේචන පවා එල්ල වනවා. 

පාර්ලිමේන්තු කැන්ටිමේ බිත්තර හතරක ඔම්ලට් එකක් සදහා රුපියල් 25ක් අයකරද්දී විශ්ව විද්‍යාල වල  අධ්‍යාපනය ලබන අනාගත මව්වරුන් වන දුප්පත් දෙමාපියන්ගේ ගැහැනු දරුවන් උදේ ආහාරය නොගෙන ක්ලාන්ත වීම සුලභ දසුනක්. 

අපි මේ ජීවත් වන්නේ කුමන සමාජ ක්‍රමයකද?

තීරනය ඔබට භාරයි. 





«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply