Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » පළාත් සභා ඡන්දයට විකල්ප 04ක්....

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය නෛතික වාතාවරණය පාර්ලිමේන්තුව හරහා සකස් කර දෙන ලෙස දේශපාලන පක්ෂවලින් අද ඉල්ලීමක් කලේය.
එ් මැතිවරණ කොමිසම විසින්.
එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මේ බව කියා සිටියේ, රාජගිරිය මැතිවරණ කොමිසම් සභාවේ පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එහි දී ඔහු තවදුරටත් පැවසුවේ, ඒ සඳහා විකල්ප 04ක් ද යෝජනා කරන බවයි.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply