Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » VPN භාවිතයෙන් Facebook ආව අය බුකියට දාපු රසකතා මෙන්න....


රටේ පැවැති ගැටලුකාරී වාතාවරණයත් සමගින් පැය 72ක කාලයක් සඳහා සමාජ ජාල මාධ්‍ය ක්‍රියා විරහිත කිරීමට විදුලි සංදේශ නියාමන කොමිස 7 වනදා තීරණය කරනු ලැබුවා. ඒ අනුව 7 වනදා සවස් කාලයේ සිට ෆේස්බුක්, වයිබර්, වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය වෙත පිවිසීම අවහිර කරනු ලැබුවා. ඒ ආරක්ෂක අමාත්‍යංශයේ ඉල්ලීමක් මත මෙම පියවර ගත් බවයි TRC එක මාධ්‍ය වෙත කියා සිටියේ.
කෙසේ වෙතත් එම තහනම තිබියදීත් විවිධ තාක්ෂණික ක්‍රම යොදා ගනිමින් අපේ රටේ අය ෆේස්බුක් ඇවිත් විවිධ විවිධ පළ කිරීම් කරලා තිබුණා.
බහුතරයක් පිරිස භාවිත කර තිබුණේ VPN වෙනස් කිරීමේ ක්‍රමයයි.එලෙස VPN ඔස්සේ ෆෙස්බුක් වෙත පැමිණි පිරිස් දැමූ රස කතා පිරුණු පොස්ට් කිහිපයක් පහතින් දැක්වේ.


































«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply