Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » ‘‘පන්සල මගහැරියොත් ජනාධිපතිවරයත් මමත් දෙන්නම ගිනිතියාගන්න වැඩක් කරනවා කරනවාමයි..!!‘‘ අම්පිටියේ සුමනරතන හිමියන්ගෙන් නැවතත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..! (VIDEO)



අද (03) දිනයේ උපාධි ප්‍රදානෝත්සවයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මඩකලපු ප්‍රදේශයට පැමිණෙන බවත්, එම අවස්ථාවට සහභාගීවන ජනාධිපතිවරයා මඩකලපුවේ ඇති එකම විහාරස්ථානය වන ශ්‍රී මංගලාරාම විහාරස්ථානය මගහැර ඒ ආසන්නයේ ඇති දේවස්ථානයකට යෑමට නියමිත බවත් පවසමින් ශ්‍රී මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් විරෝධතාවයක නිරත වීමට සූදානම් වනවා.
මීට පෙරද විහාරස්ථානයේ බුද්ධ මන්දිරයක් විවෘත කිරීම සඳහා  ජනාධිපතිවරයා නොපැමිණීම හේතුකොටගෙන ජනාධිපතිවරයාගේ  නම යොදා සකස් කරතිබූ  පුවරක්ද කඩා ඉවත් කරන්නට උන් වහන්සේ කටයුතු කර තිබුණා.
කෙසේ වෙතත් අද දවසේදී විහාරස්ථානය මඟහැර ජනාධිපතිවරයා කෝවිලට ගියහොත් කළු කොඩි දමා උත්ඝෝෂණයක් සිදුකරන බව උන්වහන්සේ පෙන්වා දෙනවා.
මේ පිළිබඳව සමාජජාලාවල හුවමාරුවන උන්වහන්සේ නිකුත් කල වීඩියෝව පහතින්.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply