Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » "පොලීසිය පට්ට ගහනවා" - මුස්ලිම් ජාතිකයින් පිරිසක් බේරුවලදී වලාන දූෂණ මර්දන නිලධාරීන්ට හොදට නෙලයි..! (VIDEO)



නිතිවිරෝධි දුම්වැටි සඟවාගෙන සිටින බවට ලද තොරතුරක් මත එය වැටලීම සඳහා බේරුවල ප්‍රදේශයේ මුස්ලිම් ගම්මානයක් තුලට ගිය පොලිස් නිලධාරීන් පිරිසක්, එම දුම්වැටි සඟවා තිබූ නිවසේ කාමරය රඳවාගෙන මුස්ලිම් ජාතිකයින් පිරිසක් විසින් පහර දී ඇති බව වාර්තා වී තිබේ.

නම කියූ සැනින් අපරාධකරුවන් බිය වන මෙරට දූෂණ වංචා නීතියේ රැහැනට හසුකර ගැනීමේ ප්‍රධානම ඒකකය වන වලාන දූෂණ මර්ධන ඒකකය ඒ මොහොතේ ඉතා අසරන වී තිබේ.

දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් අදාල සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමට ගිය මොහොතේදී එහි මුස්ලිම් ජාතික ගම්වාසීන් විසින් පොලිස් නිලධාරීන් පිරිස රඳවාගෙන ඇති අතර  "පොලිසියේ පට්ට යයි" යනුවෙන් යම් පුද්ගලයෙකු තර්ජනය කරන අයුරුද එහි දැක්වේ.


රටේ සිංහල දමිළ අනෙකුත් සියලු පුරවැසියන්ට ක්‍රියාත්මක වන නීතිය ජාතිකත්වය මත පදනම්ව මුස්ලිම්වරුන්ට එරෙහිව ක්‍රියාත්මක නොවන්නේ මන්ද යන්න බරපතළ ගැටලුවකි. 

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply