Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » "හාමුදුරුවන්ට කවුද බොරු කියලා" - පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු ඇරීම ගැන ජනපතිගෙන් පැහැදිලි කිරීමක්! (VIDEO)



මැදිරිගිරිය ප්‍රදේශයේ විහාරස්ථානයක  සංඝාවාසයක් විවෘත කිරීමේ උත්සවයකට සහභාගී වූ ජනාධිපතිවරයා එහිදී ස්වාමීන් වහන්සේනමක් යොමුකල ගැටලුවකට පැහැදිලි කිරීමක් සිදුකලා. 

දිග්ගල්පුර ශ්‍රී සුධර්මාධිපති දේවගොඩ ධම්මානන්ද ස්වාමින්වහන්සේ විසින් පරාක්‍රම සමුද්‍රයේ වාන්දොරටු විවෘත කිරීම නිසා ජලය අපතේ යන බවට කල ප්‍රකාශයට ජනාධිපතිවරයා එහිදී පිළිතුරු ලබා දුන්නා. 

කිසිවෙකු හෝ ස්වාමීන්වහන්සේව නොමගයවා ඇති බව පැවසූ ජනාධිපතිවරයා නිසි සැලසුමකින් තොරව පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු විවෘත නොකර බව ප්‍රකාශ කලා. 



«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply