Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » UPDATES : තෙල්දෙණියේ 24ක් අත්අඩංගුවට ගැනීමෙන් පසු උණුසුම් තත්ත්වය (PHOTOS)




තෙල්දෙණිය ප්‍රදේශයේ පිහිටි වෙළෙඳසැලකට පහරදුන් බව කියන පුද්ගලයන් 24 දෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.
ප්‍රදේශයේ විශාල පිරිසක් තෙල්දෙණිය පොලිසිය අවට රැස්ව සිටින අයුරු දැකගත හැකියි.පසුගිය මස 22 වන දා ලොරි රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් පසු ඔහු මියයාමේ සිද්ධියක් මුල් කර ගනිමින්  ඊයේ රාත්‍රී 9 ට පමණ වෙළෙඳසැලකට පහරදී ඇති බවයි වාර්තා වූයේ.
22 වන දා පහරකෑමට ලක් වූ පුද්ගලයා මියගොස් තිබුනේ පසුගිය 3 වන දායි.ඊට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන පසුව ලබන 7 වන දා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඊයේ වෙළෙඳසැලකට පහරදුන් බව කියන පුද්ගලයන් 24 දෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසුවයි  පිරිස පොලිසිය අවට රැස්ව ඇත්තේ.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply