Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » නාසිගුරානි - රූ රුජිණ තරඟයකට... (PHOTOS)






මැලේසියානු රූ රැජිණ තරඟයට ඉදිරිපත් වීමට නියමිතව සිටින Samantha Katie James නම්  සුරුපිණියකගේ අමුතු තාලයේ ඇඳුම් විලාසිතාවක් සම්බන්ධව මේ වන විට බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබෙනවා.  
ඒ, නාසිගුරානි කෑම වේල නිරුපණය කරන ඇඳුමක් වීම විශේෂත්වයක්.
අමෙරිකාවේ ලාස් වේගාස් නුවර මේ මස පවත්වන්නට නියමිත Miss Universe තරඟයට මුහුණ දීමටයි ඇය සුදානම් වන්නේ.
ආහාර වර්ග අතර වෙනස්ම රසයක් ගෙන එන මැලේසියානු කෑමක් වන නාසිගුරානි සාමාන්‍යයෙන් ආහාරයට ගන්නේ කෙසෙල් කොළවල.
සිය නිරුපණය සඳහා නාසිගුරානි සකස් කිරීමට යොදාගන්න අමුද්‍රව්‍ය නිරූපිතව තරඟයට සුදානම් වන මේ මොහොතේ ද අන්තර්ජාලය තුළ ඇය වඩාත් ජනප්‍රිය වී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
ඒ සඳහා ලැබෙන ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර වලින්ද ඒ බව තහවුරු වෙනවා.
අන්තර්ජාලයට නිකුත් වූ එම ප්‍රේක්ෂක ප්‍රතිචාර පහතින්.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply