Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » පුබුදුගේ මධුසමය බැංකොක් වල.... (PHOTOS)

පසුගිය දා යුග දිවියට එළැඹුණ ජනප්‍රිය රංගන ශිල්පී පුබුදු චතුරංග සහ මාෂි සිරිවර්ධනගේ විවාහය සම්බන්ධයෙන් තවමත් බොහෝ දෙනා කතා බහ කරනවා.
ඒ ඔවුන් දෙදෙනා ම ජනප්‍රිය තරු යුවළක්වීම සහ කලා ලොවේ ජනප්‍රිය තරු පිරිවරා ගනිමින් ඉතා උත්කර්ෂවත් අයුරින් ඔවුන්ගේ මංගල සාදය පැවැත්වූ නිසයි.
පුබුදු සිය බිරිඳ මාෂි සමගින් මධුසමය ගත කිරීම සඳහා බැංකොක් වෙත ගොස් තිබෙනවා.
එහි දී ඔවුන් ලබාගත් ඡායාරූප කිහිපයක් අන්තර්ජාලය තුළ නැවතත් කතාබහට ලක්වෙලා.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply