Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » බඳින්න කලින් දත් බලන අරුම පුදුම විවාහ චාරිත්‍ර (PHOTOS)



බටහිර බාලි දූපත් වල විවාහ චාරිත්‍ර අතර තිබෙන අරුම පුදුම විවාහ චාරිත්‍රයක් තමයි 'බඳින්න කලින් දත් බෑලීම'.
එහිදී විවාහ අපේක්ෂිත තරුණයා සහ තරුණිය විවාහයේ පළමු වන චාරිත්‍රය අනුව තම තමන්ගේ දත් පරීකෂා කරගැනීම කල යුතු වනවා.
ඒ අනුව මනාල යුවලගෙන් කාගේ හෝ දත් නරක වී තිබෙනවාද, දත් පුරවන්න, ගලවන්න තියෙනවාද කියලා චාරිත්‍රයක් අනුව පරික්ෂා කරෙනවා.
පරික්ෂාව කරන්නේ විවාහය සිදු කරන පුද්ගලයා විසින්ම බවයි වාර්තා වන්නේ.
ඔහු දත් පරික්ෂාවට නිපුනයෙක් විය යුතු අතර මෙම අවස්ථාවට දෙපාර්ශවයේ ඥාතීන් රස වීමත් අනිවාර්ය කරුණක් වනවා.
නරක වූ දත් හෝ පිරවීමට දත් තිබේ නම්, ඒවා ඒ මොහොතේම සිදුකළ යුතු වන අතර ඊට දවස් 03කට පසුවයි විවාහය සිදු කෙරෙන්නේ.
ඔවුන් විශ්වාස කරන පරිදී නරක වූ දත් කටේ තිබීමෙන් විවිධ භූතාත්ම විසින් විවාහ අපේක්ෂිත යුවලට දිගු විවාහ ජීවිතයක් ගත කරන්නට ඉඩ දෙන්නේ නැති බව සැලකෙනවා.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply