Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » ජයටම උපන්දිනයට සමරපු අමි.... (PHOTOS)

සතුන් ඇති කරන්න ඇතැම් මිනිසුන් පුදුමාකාර වෙහෙසක් ගන්නවා.සුරතලයට වගේම තමන්ගේ තනිකම, කාංසිය මකාගන්නත් හේතුවක් කරගෙන සතුන් ඇති කරන අතරේ  උපන්දිනය ජයටම සමරපු බලු සුරතලේක්ගේ ජායාරූප පෙළක් සමාජ මාධ්‍ය තුළ කාගේත් අවධානය දිනාගෙන තිබෙනවා.
එලෙස ඊයේ දිනයේ  සිය 07වන උපන්දිනය ජයටම සමරන්නට ලැබිල තිබෙන්නේ ''අමී'' නම් සුනඛයාටයි. අමී, ජායාරූප වලට අපූරුවට පෙනී ඉන්නත් අමතක කරලා නැහැ.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply