container මාධවීගේ ඇත්ත පෙම්වතා මාධ්‍ය ඉදිරියට.... (PHOTOS) - <br>
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » මාධවීගේ ඇත්ත පෙම්වතා මාධ්‍ය ඉදිරියට.... (PHOTOS)

 රංගනයෙන් මෙන්ම නිවේදනයෙන් ද සිය හඬ අවදි කළ මාධවී ඇන්තනී කියන්නේ ජැක්සන් ඇන්තනීගේ වැඩිමහල් දියණිය නොහඳුනන කෙනෙකු නැති තරම්.
පසුගිය දිනවල මාධවී විසින් නාමල් රාජපක්ෂ සමග සිටින ඡායාරූපයක් සමාජජාල මාධ්‍යයන්වලට මුදා හැරීමත් සමග බොහෝ දෙනාගේ අවධානය ඒ කෙරේ යොමු වූයේ මොවුන් දෙදෙනා අතර පෙම් සබඳතාවයක් තිබෙන බව පෙන්වමින්.
මේ සියල්ලටම පිළිතුරු දෙමින් මාධවී ඇන්තනී ඡායාරූප කිහිපයක් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමට සිය පෙම්වතා සමඟ  යොදා තිබෙනවා.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply