container මෛත්‍රීට ප්‍රහාරක යානා සමඟ කොමාන්ඩෝ ආරක්ෂාව... රටපුරා කටවුට්..! (PHOTOS) - <br>
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » මෛත්‍රීට ප්‍රහාරක යානා සමඟ කොමාන්ඩෝ ආරක්ෂාව... රටපුරා කටවුට්..! (PHOTOS)



පාකිස්තානු ජනරජ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගීවීමට එරටට පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරට යුද හමුදා කොමාන්ඩෝ බලකායේ විශේෂ ආරක්ෂාව ලබාදී ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා රැදී සිටින ඉස්ලාමාබාද් අගනුවර ෂෙරීනා හෝටලයටද විශේෂ ආරක්ෂක රැකවල් යොදවා ඇතැයි එම ආරංචි මාර්ග කියයි. 

පාකිස්ථානයේ දැනට පවතින තත්වය සැලකිල්ලට ගමින් මෙම විශේෂ ආරක්ෂාව ලබාදී තිබේ. 

පාකිස්ථානයේ විදි පුරා ජනාධිපතිවරයාගේ රුව රැගත් විශාල ප්‍රමානයේ කටවුට් ප්‍රදර්ශණය කර ඇත. 

ජනරජ දිනයට ප්‍රහාරක යානා යොදවා ගුවනින්ද විශේෂ ආරක්ෂාවක් ලබාදී තිබේ. 




«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply