Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » ඉතා දුර්ලබ බිමිමලක් පුත්තලමින් - (PHOTOS)


පුත්තලම කොට්ටුකච්චිය ගොඩ කිවුල තරුණ ව්‍යාපාරයේ නිහාල් ප්‍රේමසිරි මහතාගේ ගෙවත්තේ තිබී හමු වූ මෙම බිම් මල පළලින් අඩි එකහමාරක් පමණ වන අතර, බිම් මලේ ඝණකම අඟල් තුන්කාලක් පමණ ඇත.
පොලොවේ සිට උසින් අඩි එකහමාරක් පමණ වේ.දැඩි අව් රශ්මිය පවතින මේ දිනවල හත්තක් හට ගැනීම පුදුමය දනවන සුළු කටයුත්තකි.


«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply