Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » සුපර් ස්ටාර් මොහාන්ගේ උපන්දිනයට බිරිඳ දුන්න කෝටි ගාණක් වටින තෑග්ග මෙන්න (PHOTOS)



සිරස සුපර් ස්ටාර් පළමුවන තරඟයේ අවසන් තරඟකරුවන් දොලොස් දෙනා අතරින් මොහාන් දර්ශණ සියලු දෙනාට අමතක නොවන චරිතයක්. ඔහු මේ වනවිට ශ්‍රී ලංකාව හැරගොස් ඕස්ට්‍රේලියාවේ පදිංචි වී සිටිනවා. 

පසුගියදා මොහාන්ගේ උපන්දිනය වෙනුවෙන් ඔහුගේ බිරිඳ ඉතා වටිනා තෑග්ගක් ලබාදී තිබෙනනවා.

ඒ BMW X5 වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථයක්. 

සිය සිඟිති දියණිය සමඟ ඔහුගේ බිරිඳ වන තාරු නාරම්පනාව නව මෝටර් රථය සමඟ ලබාගත් ජායාරූප කිහිප්යක් මොහාන් සිය ෆේස්බුක් ගිණුමේ පළ කර තිබූ අතර ඒ තෑග්ග වෙනුවෙන් සිය බිරිඳට ස්තූතියද පළකර ඇත.







«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply