Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » ඊයේ රෑ සන්නගෙ පොට් එකේ කූඹියෝ බලපු ෆේස්බුක් සෙට් එක මෙන්න (PHOTOS)



පසුගිය සමයේ රටේ තරුණ පරපුරේ  ආකර්ෂණය දිනාගත් ටෙලි නාට්‍යයක් වන කූඹියෝහි අවසන් කතාංගය ඊයේ රාත්‍රියේ විකාශය විය.

කූඹියෝ නාට්‍යයේ අවසන් කොටස නැරඹීම සඳහා ස්වාධීන රූපවාහිනී සේවය  කොළඹ කිංග්ස්බරි හෝටලයේ විශේෂ උත්සවයක් සංවිධානය කර තිබු අතර  ඊට සහභාගී වීමට නොහැකි වූ අය විසින්  උපුල් ශාන්ත සන්නස්ගල මහතාට අයත් රෝයල් තැම්ප්‍රෝබේන් ශාලාවේ සාදයක් සංවිධානය කර තිබිණි. 

උපුල් ශාන්ත සන්නස්ගල මහතා සහ ෆේස්බුක් ක්‍රියාකාරීන් රැසක් සහභාගී වූ එම සාදයේ ජායාරූප පහතින් දැක්වේ. 

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply